🏠 ඔබේ නිවසට · 🏪 ඔබේ ව්‍යාපාරයට🏠 For your home · 🏪 For your business

ඔබ කොහේ සිටියත්
ඔබේ නිවස ඔබේ phone එකේ.

Wherever you are,
your home is on your phone.

උසස් තත්ත්වයේ CCTV කැමරා පද්ධති සවි කිරීම, mobile එකෙන් live බලන්න setup කිරීම සහ විශ්වාසවන්ත after-sales සේවාව, සියල්ල එකම තැනකින්.

High-quality CCTV camera installation, mobile live-view setup and reliable after-sales service, all from one trusted team.

✅ නොමිලේ site visit✅ Free site visit 🌙 රාත්‍රී දර්ශනය🌙 Night vision 🛡️ වගකීම සහිතයි🛡️ Warranty
● LIVE
CAM 1 · GATE
CAM 2 · GARDEN
CAM 3 · SHOP
🔔
චලනයක් හඳුනා ගත්තාMotion detectedCAM 1 · Gate
අපගේ සේවාOUR SERVICES

ඔබට අවශ්‍ය සියලුම ආරක්ෂක විසඳුම්

Every security solution you need

කුඩා නිවසක සිට විශාල කර්මාන්ත ශාලාවක් දක්වා, අපි ඔබට ගැලපෙන පද්ධතිය සැලසුම් කරනවා.

From a small home to a large factory, we design the system that fits you.

📹

CCTV සවි කිරීම

CCTV Installation

HD / 4K කැමරා, පිළිවෙලට wiring සමඟ.

HD / 4K cameras with neat wiring.

📱

Mobile View

Mobile View

ලෝකයේ ඕනෑම තැනක සිට live බලන්න.

Watch live from anywhere in the world.

📶

WiFi කැමරා

WiFi Cameras

Wiring නැතිව ලේසියෙන් සවි කළ හැකියි.

Easy install with no heavy wiring.

🛠️

Repair & Service

Repair & Service

පවතින පද්ධති අලුත්වැඩියා සහ නඩත්තු.

Repairs and maintenance for existing systems.

ඇයි අපිව තෝරා ගත යුත්තේ?

Why choose us?

අපි කැමරා විකුණනවා විතරක් නෙවෙයි. ඔබේ ගෙදර හෝ ව්‍යාපාරයේ හැම කොනක්ම ආවරණය වන ලෙස සැලසුම් කර, දිගු කාලයක් ගැටලු නැතිව වැඩ කරන පද්ධතියක් ලබා දෙනවා.

We don't just sell cameras. We plan a system that covers every corner of your property and works trouble-free for years.

පළපුරුදු කණ්ඩායමExperienced teamපුහුණු techniciansTrained technicians
Original භාණ්ඩGenuine productsBrand warranty සමඟWith brand warranty
සාධාරණ මිලFair pricingසැඟවුණු ගාස්තු නැහැNo hidden charges
ඉක්මන් සේවාවFast serviceAfter-sales supportAfter-sales support
පැකේජPACKAGES

ඔබට ගැලපෙන පැකේජය තෝරන්න

Choose the right package

සියලුම පැකේජ වලට සවි කිරීම සහ mobile setup ඇතුළත්. නවතම මිල ගණන් සඳහා අප අමතන්න.

All packages include installation and mobile setup. Contact us for the latest prices.

නිවාස පැකේජය

Home Package

2 Cam
කුඩා නිවාස සඳහා
For small homes
  • 2 × Full HD Camera
  • 4 CH DVR
  • 500GB Hard Disk
  • Mobile app setup
  • Mobile app setup
මිල විමසන්නAsk Price
ජනප්‍රියමPOPULAR

නිවාස + කඩ

Home + Shop

4 Cam
බොහෝ දෙනා තෝරන පැකේජය
Most chosen package
  • 4 × 5MP / Colour Night
  • 4 CH DVR / NVR
  • 1TB Hard Disk
  • Mobile + PC view
  • Mobile + PC view
  • වසරක නොමිලේ සේවාව
  • 1 year free service
මිල විමසන්නAsk Price

ව්‍යාපාර පැකේජය

Business Package

8+ Cam
කාර්යාල සහ කර්මාන්ත ශාලා
Offices & factories
  • 8–32 × IP Camera
  • NVR + PoE Switch
  • 2TB+ Storage
  • Multi-user access
මිල විමසන්නAsk Price
ක්‍රියාවලියPROCESS

පියවර 4කින් ඔබේ පද්ධතිය සූදානම්

Ready in 4 simple steps

1

අපිව අමතන්න

Contact us

Form එක පුරවන්න

Fill the form

2

Site Visit

Site visit

නොමිලේ පරීක්ෂාව

Free inspection

3

සවි කිරීම

Installation

පිළිවෙලට, ඉක්මනින්

Neat and quick

4

භාර දීම

Handover

Phone setup + පුහුණුව

Phone setup + training

නිතර අසන ප්‍රශ්නFAQ

ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු

Your questions answered

Phone එකෙන් කැමරා බලන්න පුළුවන්ද?Can I view cameras on my phone?

ඔව්. අපි සවි කරන සෑම පද්ධතියකටම mobile app setup කර දෙනවා. Internet තියෙන ඕනෑම තැනක සිට බලන්න පුළුවන්.

Yes. We set up the mobile app with every system so you can watch from anywhere with internet.

රාත්‍රියේ පැහැදිලිව පේනවද?Is it clear at night?

ඔව්. සියලු කැමරා night vision සහිතයි. වර්ණ සහිත night vision කැමරාද තියෙනවා.

Yes. All cameras have night vision, and full-colour night vision models are available.

දින කීයක recording තබා ගන්න පුළුවන්ද?How many days of recording?

කැමරා ගණන සහ hard disk ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කැමරා 4ක් සහ 1TB එකකට සති 2–3ක් පමණ.

It depends on cameras and disk size. Typically 2–3 weeks for 4 cameras on 1TB.

කරන්ට් ගියාම වැඩ කරනවද?Does it work during power cuts?

UPS එකක් සවි කිරීමෙන් කරන්ට් නැති වෙලාවටත් recording දිගටම කරගෙන යන්න පුළුවන්.

With a UPS backup, recording continues during power cuts.

නොමිලේ quotation එකක් ලබා ගන්න

Get your free quotation

පහත form එක පුරවන්න. අපේ කණ්ඩායම ඉක්මනින්ම ඔබව සම්බන්ධ කර ගනීවි.

Fill in the form and our team will contact you shortly.

  • ✔ නොමිලේ site inspection
  • ✔ Free site inspection
  • ✔ දිවයින පුරා සේවාව
  • ✔ Island-wide service
  • ✔ සතියේ දින 6ම විවෘතයි
  • ✔ Open 6 days a week
ස්තූතියි! අපි ඉක්මනින් අමතන්නම්.Thank you! We'll call you soon.